කැනඩාවේ ටොරොන්ටෝ නුවර දෙමළ පදනමේ පුණ්‍යායතන තත්ත්වය කැනඩා රජය විසින් ඉවත් කැරිණි. එම ආයතනය ශ්‍රීලංකාවේ දෙමළ කොටින්ගේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මුදල් ආධාර සපයතියි චෝදානා කරමින් කැනඩා රජය මේ පියවර ගත්තේය. මේ සංවිධානය 2005 මැයි හා 2006 ජනවාරියේ දී දෙමළ පුනරුථාපන සංවිධානයට කැනඩා ඩොලර් 620,000ක් (රුපියල් 68820000) පමණ ද, වැල්ලවත්තේ තවත් සංවිධානයකට කැනඩා ඩොලර් 113,930ක් (රුපියල් 12646230) සපයා ඇතැයි එහි විගණන වාර්තා කියයි. එම පදනමට ලැබුණු මුදල්වලින් සියයට 81ක් එම පරිත්‍යාග සඳහා වැය වී ඇත. කැනඩා බදු කාර්යාලයය පදනමේ නීතිඥයාට ලිපියකින් දන්වා ඇත්තේ මේ ආයතන දෙකම දෙමළ කොටි ජාලයට සම්බනධ බවයි. ශ්‍රීලංකාවෙන් බාහිරව වැඩිම දෙමළ ජනගහනයක් සිටිනුයේ කැනඩාවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් වැඩේ තේරිලා වගේ
ශ්‍රීලංකාවෙන් බාහිරව වැඩිම දෙමළ ජනගහනයක් සිටිනුයේ කැනඩාවේය. What about India?