කැනඩාවට හොරෙන් යෑමට තැත්කැර බටහිර අප‍්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයේ අතරමංවී සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 200 කට අධික පිරිසගෙන් 28 දෙනකු මේ සතියේදී ශ්‍රී ලංකාවට එතියි දැනගන්නට ඇත. ඔවුහු උතුරු නැගෙනහිර පදිංචිකරුවෝය. ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානය සහ සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ඔවුන් ආපසු එවීමට යයි. ඉකුත් ඔක්තෝබරයේදී ඔවුන් ටෝගෝවේ අතරමං වී ඇත්තේ කොළඹ සිට මුම්බායි ඔස්සේ ඉතියෝපියාවේ අඩිස් අබා අගනුවරටද එතැනින් ටෝගෝ සිට ඝානාවට ගොස් කැනඩාවට යෑමේ සැලැස්ම අසාර්ථකවීම නිසාය. කාන්තාවෝ 19 දෙනෙක් ද ළමෝ 11 දෙනෙක් ද මේ පිරිසේ සිටිති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd