දෙහිවල ගාලුපාර නව ගුවන්පාලම අසල කොළඹ දෙසින් පැමිණෙන මාර්ගයේ කෙළවර ගුවන් පාලමේ යකඩ වැට කඩාගෙන කන්ටේනර් රථයක් කඩා වැදීමෙන් පාලමට දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
අද (27) අලුයම සිදුවූ මෙම අනතුරින් කන්ටේනර් රියටද බරපතල හානි සිදුව ඇති අතර පුද්ගලයන් කිසිවකුට හෝ අනතුරක් වී නැත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd