(යොහාන් භාසුර සහ සුජිත් හේවාජුලිගේ)
ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා වශයෙන් ඩොලර් මිලියන 50 ක් රාජ්‍ය බැංකු දෙකකට නිකුත් කළ බව මහ බැංකුව පවසයි.
මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා තවත් ඩොලර් අවශ්‍ය වේ නම් ඒ සඳහාද මහ බැංකුව කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් කියපු ටූල්ස් පාවිච්චි කළාද?...
හෙට, අනිද්දා ජවිපය කියයි මේක අනුර කුමාර කළින් කිව්වා කියලා...
කලින්ම මේ වැඩේ කළා නම් හිඟයක් ඇති වෙන්නේ නෑ...