චීනයේ ජියැංසි නගරයට අයත් ඉන්ධන පිරවුම්හලකදී මෝටර් රථයක් මතට කොන්ක‍්‍රීට් මිශ‍්‍රන පුරවාගත් බවුසරයක් ඇද වැටී දෙදෙනෙක් එතැනම මරුමුවට පත්වූහ. තවත් තිදෙනෙක් රෝහල් ගත් කරනු ලැබූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු. අවාසනාවන්ත මරණ දෙකක්. (නි)
අවාසනාවන්ත සිදුවීමක් වුවත් ඇත්ත කිව යුතුයි. (නි)