(නිමන්ති රණසිංහ)
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සභාපතීත්වය දරණ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් බුදුදහම අපහාසයට සහ උපහාසයට ලක් කෙරෙන නාට්‍ය මාලාවක් නිෂ්පාදනය කළැයි කියන සිද්ධියට අදාළව ඒවා විකාශනය වූ ස්වාධීන ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ගොස් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිනාසායක මහතා නියෝගයක් නිකුත් කර ඇත.
එසේම, ‘කනේ පහර’ නමින් නාට්‍ය 10කින් සමන්විත එම නාට්‍ය මාලාවේ සී ඩී තැටි ද සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදෙන ලෙසටද අධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් බොරු වැඩක්.
සුදුසුම පියවරක් අරගෙන තියෙන්නේ................. මොක උනත් ඔය නාට්‍ය අහන්නේ පිස්සෝ තමයි...
චන්ද්‍රිකා කියන්නේ ඉතින් හැමදාම අනාගන්නවා. මොන වැඩේ කලත් නාගන්නවා.