ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 205 ක් රැස්කිරීමට සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් ඕවර 20 කදී කඩුලූ 4 ට 205 (ක‍්‍රිස් ගේල් නොදැවී 75, මාලන් සැමුවෙල්ස් 26, ඞ්වේන් බ‍්‍රාවෝ 37, කිරාන් පොලාර්ඞ් 38, පැට් කමින්ස් 36/2)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20-20 කරලියේ වීරයා ඔහුයි..!(නු)
ගේල් හැම එකටම දක්ෂ තමයි.. (නු)
ගේල් ඔබ අරුමයි පුදුමයි නියමයි...(නු)