විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පළමු කාණ්ඩයේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දැන් පැවැත්වෙන තීරණාත්මක තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිල ඕවර 19.3 කදී ලකුණු 139 කට දැවී ගියේය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 19.3 කදී සියලූ දෙනා දැවී 139 (ක‍්‍රිස් ගේල් 30, මාලන් සැමුවෙල්ස් 24, ඩැරන් බ‍්‍රා්වෝ 16, කිරන් පොලාර්ඞ් 28, ඩග් බ‍්‍රාස්වෙල් 31/3, ටිම් සවුති 21/3, නේතන් මැකලම් 19/2)
2025 දෙසැම්බර් මස 04
702
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොදෙව් පිල ලකුණු 139 යි