ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දෙන කොදෙව් පිල ඕවර 10 ක් අවසන් වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 32 ක් ලබා සිටියේය. ක‍්‍රිස් ගේල් ලකුණු 3 කට දැවී ගියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd