බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 4-1 ක් ලෙස ජය ලැබීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (08) පැවැති පස්වැනි සහ අවසන් තරගයෙන් කොදෙව් පිල ලකුණු 7 ක තියුණු ජයක් ලැබීය.
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 122 (ඩිනේන්ද්‍රා ඩොටි 43, ජූලියානා නිරෝ 25, උදේෂිකා ප‍්‍රබෝදනී 8/2, ඕෂදී රණසිංහ 17/2)
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී සියලූ දෙනා දැවී 115 (ඒෂානි ලොකුසූරිය 44, ඩිලානි මනෝදර නොදැවී 29, ශනෙල් ඩෙලි 33/4)
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොදෙව් ක‍්‍රීඩිකාවෝ 4-1 කින් විස්සයි20 තරගාවලිය ජයලබති
සජිත් Friday, 08 March 2013 08:47 PM
අපේ ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක අපි හැමදාමත් ඉන්නවා. ඔයාලා ඉදිරියට හොදට සෙල්ලම් කරන්න.(නදී)