(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
ඉරුදින පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් සංශෝධන ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් පියතුමා විසින් මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 30
132
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කාදිනල්ගේ පෙත්සමට සංශෝධන ඉදිරිපත් කරන්න අවසර