(ටී.කේ.ජී.කපිල )
කොතළ හිඹුටු වලින් නිෂ්පාදනය කරන ලද කෝප්ප තොගයක් නීතිවිරෝධී ලෙස හොංකොං බලා රැගෙන යෑමට තැත් කළ 45 හැවිරිදි චීන ජාතික ගුවන් මගියෙකු අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
මෙම චීන ජාතිකයා මෙම කෝප්ප එකක් රුපියල් 13,000 බැගින් ගෙවා , බේරුවල ප්‍රදේශයේ සාප්පුවකින් මිලදී ගෙන තිබූ අතර , ඒවායේ මුළු වටිනාකම රුපියල් 104,000 ක් බව රේගුව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම පව් වැඩක් මේ මනුස්සයාට කරලා තියෙන්නේ. අසාධාරණයි.
චිනගේ කොන්ඩේ බන්ඳල වගේ අපේ අයියා කෙනෙක්................
එහෙනම් අර චීනව රවට්ටාපු අයට දෙන දඬුවම මොකක්ද?
විකුනන්න තහනම් නැත. රැගෙන යාමට තහනම්. එක පාරක් ආව සංචාරකයෙක් මේ රටට නැවත එන්නේ නැහැ.