(ඩයනා උදයංගනී)
සියලු කතෝලික පාසල්වලට මෙම 21 වැනි දා නිවාඩු ලබාදෙන බව කාදිනල් තුමෝ පවසති.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය සිය ඥාතීන් සිහිකර සැමරුම් අවස්ථා රැසක් සංවධානය කර ඇති බැවින් එම අවස්ථාවට එක් වීම සඳහා කතෝලික සභාව මගින් පාලනය වන සියලු කතෝලික පාසල්වලට එම නිවාඩුව ලබා දෙන බව ද මැල්කම් කාදිනල් රජිත් කොළඹ අගරදගරු තුමෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතෝලික පාසල් පාලනය කරන්නේ කාදිනල් තුමාද? මුස්ලිම්, දෙමළ, බෞද්ධ පාසල් පාලනය කරන්නේ කවුද?