ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (8 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
වමත් පිතිකරු කිත්රුවන් විතානගේගේ ටෙස්ට් හිස්වැස්ම අද පෙරවරුවේදී ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු මයිකල් ද සොයිසා මහතා විසින් පිරිනමන ලදි.
ශී‍්‍ර ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, නුවන් කුලසේකර, කිත්රුවන් විතානගේ, සමින්ද එරංග, රංගන හේරත් සහ අජන්ත මෙන්ඩිස්
බංග්ලාදේශ කණ්ඩායම
අනමුල් හක්, ජහුරුල් ඉස්ලාම්, මොහොමඞ් අෂ්රාෆුල්, මහමුදුල්ලා, මුෂ්ෆිකුර් රහමන්, නසීර් හොසේන්, මොමිනුල් හක්, අබුල් හසන්, සොහාග් ගාසි, එලියස් සනි සහ සදාත් හොසේන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවික ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්න ඕනි (ස)