
(අංජුල මහික වීරරත්න)
මයික්‍රොසොෆ්ට් ආයතනයේ සහාය ඇතිව ලංකාවේ අධ්‍යාපන පද්ධතියට කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පාඨමාලා හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දැනට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර විෂය නිර්දේශයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත සංශෝධනය කර අවශ්‍ය මූලික මානව සම්පත් පවතින පාසල් වල අටවන ශ්‍රේණියේ සිට යෝජිත නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් සපයනු ලබන පහසුකම් යටතේ නියමු ව්‍යාපෘතිය සඳහා තෝරාගනු ලබන පාසල් ඩිජිටල්කරණය කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන් 100ක් මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් පුහුණුකරුවන් වශයෙන් පුහුණු කිරීමට රජය සැලසුම් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘත්‍රිම බුද්ධිය උගන්වන්න මයික්‍රොසොෆ්ට් එයි
Chandima Thursday, 15 February 2024 08:49 AM
පන අදිද්දිනේ මේ කල්පනා පහල වෙන්නේ ?