පුෂ්පරාග ගෝමේද සහ නිල් කැට ඉල්ලම් ඇති බව කියන කතරගම තම්මැන්නාවේ අක්කර 4 පර්චස් හයක මැණික් බිම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සිකුරාදා වෙන්දේසි කරයි.
පර්චස් 5 සිට 13 දක්වා බිම් කැබලි 49ක් වෙන්දේසියෙන් ගැනීමට අඩු ගණනේ 700 ක් පමණ ධනවත්හු කතරගම කඳවුරු බැඳ සිටිති.
ඒ අතර බේරුවල, රත්නපුර, ඇහැලියගොඩ, කහවත්ත, ඔක්කම්පිටිය පෙදෙස්වලින් ව්‍යාපාරිකයෝ වෙති.
ඔවුන් ඇතැමකු ආ වාහනවල වටිනාකම රුපියල් කෝටිය හෝ කෝටි දෙකකට ආසන්නය. කතරගම හෝටලද ව්‍යාපාරිකයන්ගෙන් පිරී ඉතිරී ගොසිනි.



1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කුණු කොල්ලෙට නොදී රටට වැඩක් වෙන විදියට යොදා ගත්තොත් හොඳා.
මැණික් ඉල්ලම් ගන්න පුළුවන් මහ ධනවතුනට මිසක් නැති බැරි අයට නොවෙයි. කුණු එකතුවෙන්නේ කුණු ගොඩකටම තමයි.
පරිසරය විනාශ කරන්න ඉඩ දෙනව, ඔය ඉඩම හරිනම් බෙදල දෙන්න තියෙන්නේ ඒ පළාතේ ඉන්න දුප්පත් මිනිස්සුනට
මටත් උදව් කරන්න පුළුවන් ඉඩමක් අරන් දෙන්න
මේවා කුණු කොල්ලෙට නොදී හරිනම් බෙදල දෙන්න තියෙන්නේ ඒ පළාතේ ඉන්න දුප්පත් මිනිස්සුනට
අපිටත් ලගදි ඉල්ලමක් පෑදුනානේ.. ඒ තමයි පෙට්‍රල් හා ඩීසල් ඉල්ලම..
කතරගම අපිට මැණික් තියන තැනට යන්න බෑ. සල්ලි තියන අයට යන්න පුළුවන්..
ඔය ඉඩම් ටික දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙන්න..
ගමේ එන්න දුප්පතුන්ට බෙදල දීල කොටසක් පොදු වදවලට ගමේ දියුණුවට ගන්නවනම් කොයිතරම් හොදද