IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කතරගම නිලමේ ඩිල්ෂාන් යළි ඉල්ලා අත්සන් 10000ක්

(කේ.ඩි දේවප්‍රිය)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් කතරගමට හා රටට කළ සංවර්ධන කටයුතු තව දුරටත් සිදු කර ගෙන යෑම සදහා වත්මන් බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා ගේ සේවා කාලය දිර්ඝ කරන ලෙස අත්සන් 10000කින් සංදේශයක් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත් මහතා වෙත පිලිගැන්විය.

කතරගම ජනතාව . කඩ සංගම්. හා රාජ්‍ය අයතන ස්වේච්ඡා සංවිධාන බැතිමතුන් . එක්ව අත්සන් දහදහක් (10000) ක ආසන්න අත්සන් ලේඛනයක් ජනාධිපති වෙත ලබා දිමට කතරගම ජනතාව කටයුත කර තිබේ.

රජයට සහාය ලබා දෙමින් සිදු කරන කතරගම සංවර්ධනය තව දුරටත් සිදුවිය යුතු බවත් නගරයේ මෙන්ම පුජා භුමියේද .රටේ ද විවිධ වු ප්‍රජා කටයුතු ගැන සිතාබලා වත්මන් බස්නායක නිළමේවරයාගේ කාලය දිර්ඝ කර දෙන ඉල්ලා සිටිනවා යැයි සෙල්ල කතරගම එක්සත් නඩ සංගමයේ සභාපති රංගේ නිහල් මහතා සදහන් කළේය.

 



අදහස් (5)

කතරගම නිලමේ ඩිල්ෂාන් යළි ඉල්ලා අත්සන් 10000ක්

සේනාධිර Wednesday, 27 August 2025 08:06 AM

ඉතාමත් හොද,රටට අවශ්‍ය මහත්මයක්, නැවත ඔහුට එය ලබා දෙන්න.. ❤️

:       2       9

බකල ජයා Wednesday, 27 August 2025 09:15 AM

එක්සත් නඩ සංගමයේ සභාපති රංගේ නිහල් මහතා කිව්වනම් ඕක දෙන්නම ඕන.

:       3       5

වින්සන්ට් කජ්ජා Wednesday, 27 August 2025 09:16 AM

අත්සනක් කීයද දැන්?

:       5       6

ටිල්වින් සීයා Wednesday, 27 August 2025 09:22 AM

දේවාලය රත්තරන් ආකරයක්. කොහොම හරි අපේ එකෙක් ඔතනට රිංගවගන්න ඕන. එහෙම උනොත් පක්‍ෂ අරමුදල නගින්නෙ චිචීගෙ රොකට් එක වගේ.

:       13       6

Bunny Preena Thursday, 28 August 2025 11:30 AM

දිල්ශාන් මහත්තයා මෙපමණ කාලයක් කිසිදු නිලමේ වරයකු නොකළ ආදර්ශමත් ක්‍රියා බොහොමයක් කළ දේවාලයේ නිලමේ තනතුරට නියම වටිනාකමක් ගෙන දුන් ආදර්ශමත් පුද්ගලයෙක්ය. ඔහුගේ ක්‍රියාකාරීත්වය අවංකවම අගය කරන්නේ නම්, ඔහු සමග තරඟ කරන්න බලාපොරොත්තු වන සියලුදෙනාම ඔහුව නිතරඟයෙන් එම තනතුරට පත්කරලා මුළු රටටම හොඳ ආදර්ශයක් දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site