
(සුරංග රාජනායක)
කොත්මලේ ජලාශයේ ප්‍රධාන වේල්ල ආසන්නයේ මාර්ගයේ විශාල ගිලා බැසීමක් සිදුව ඇතැයි කොත්මලේ ජලාශයේ කාර්ය බාර ඉංජිනේරු ආර්.එම්.වත්සල මහතා පවසයි.
භූගත ජල පහරක් අවහිරවීම නිසා මෙම තත්ත්වය ඇති වන්නට ඇතැයි ඔහු සැකකරයි.
කෙසේ වුවත් පේරාදෙණිය භූ විද්‍යා අංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට නියමිත බවද ඒ මහතා කියයි.
මේ දිනවල ඇද හැළෙන තද වර්ෂාව නිසා කොත්මලේ ජලාශයේ ජලමට්ටම ද ඉහළ ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඉන්නේ පොඩ්ඩක් ඇතුළට බැහැලා බලන්න බැරිද? මොකද වෙලා තියෙන්නේ කියලා..? අපිට මෙහෙ ඉඳන් මුකුත් කරන්න බැහැනේ...
මම තමයි හොඳම පින්තූරය ගත්තේ
වගකියන්න ඔනි අය වලටම දාලා වහන්න තියෙන්නේ
ට්‍රැෆික් සාජන්ට් මහත්තයා පින්තුර ගන්නේ වාර්තාවට අමුණන්න වෙන්න ඇති නේද ? මූණු පොතට දාන්න වෙන්න බෑ. බලන්නකෝ ඒකෙත් හැටි.
සාජන් මහත්තයාව උස්සලා ඔය වලට දමන්න. මිනිහා පාතාලයටම ගිහිල්ලා විස්තරය එවයි....