ඉතාලියේ මෝදෙනා මෛතී‍්‍ර විහාරයට ශෛලමය බුද්ධ ප‍්‍රතිමාවක් පූජා කිරීමේ පිංකමක් පසුගිය දා සිදුවිය.
ඉතාලි ජාතික ව්‍යාපාරික වන කත්තෝනි ජන්කාර්ලෝ අඩි දෙක හමාරක් උස කිලෝ 180 බර වූ මෙම පෞරාණික ශෛලමය බුද්ධ ප‍්‍රතිමාව ඉන්දුනීසියාවේ බොරෝබුදුර් ප‍්‍රදේශයෙන් ගෙන්වා විහාරස්ථානයට පූජා කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනම ආගමක් අදහස සැවොමෙ තුල මෙවැනි අදහස් පළවේවා..!(නු)
මොහු කතෝලික භක්තිකයෙක්.. මොහු බුද්ධාගම ගැන පැහැදි එහි ඇති පරම සත්‍ය වටහාගෙන පිලිමය පූජා කළා..!(නු)
ක්‍රිස්තියානුවෙක් මුස්ලිම් රටකින් බුදුපිළිමයක් ගෙනැවිත් බෞද්ධයන්ට වැදපුදා ගැනීමට පූජා කරලා.. බලන්න අගාම් වල තියෙන එකමුතුකම.. (නු)
කතෝලිකයෝ දෙබිඩි ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්නේ නැහැ.. කිතුදහමේ අන්‍යයන්ට වෛර කරන්න උගන්නන්නෙත් නැහැ.. එය ඉතා උතුම් ආගමක් හැටියට සළකන්න පුළුවං..!(නු)
සාදු..! සාදු..!! සාදු..!!!(නු)
මුළු ලෝකෙම සිදුවිය යුත්තෙ මෙයයි ආගම් භේද නිසා කොයි තරම් නම් විනාශයක් වෙනවද? උතුම් අදහස් ඇති එතුමට මගේ ආචාරය. (ස)