
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
රටේ මතුවී ඇති උණුසුම්කාරී තත්වය සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මොනවද කියන්නේ කියලා විස්වාස කරන්න පුලුවන්ද.?
මොහුව අස් කරන්න ඕන ඔක්කොටෝම කලින්.
පොහොට්ටුවේ ඔක්කොම එකයි
මොහුගේ කාර්‍යභාරය ඔහුවත් නොදනී.
මොහු ගෝඨාභයට පක්ෂපාතී යටින් ගිනිතබන අයෙක් බව දැන් පේනව. විශ්වාස කල නොහැකිය. පලමුව මොහු පලවාහැරීම කලයුතුය.
පක්ෂ නායකයින්ට තීරණ ගන්න ඇති අයිතිය මොකක්ද.? රට ගැන දුකයි.
ගෝඨාභය කියලා මේ මනුස්සයාට පණිවිඩ එවන්නේ වෙන කවුරු හරි වෙන්න බැරිද? එක වෙලාවකට එකක් කියනවා. තව වෙලාවකට වෙන එකක් කියනවා...