(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ චින පාර්ලිමේන්තුවේ (ජාතික මහජන කොංග්‍රසය ) ප්‍රධානියා අතර විශේෂ සාකච්ඡාවක් අද (31) පැවැත්වීමට නියමිතය.

සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ද්විපාර්ශික කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.