ප්ලාස්ටික් කූඩ හදුන්වාදීම පහළ මට්ටමේ සිට නිසි සාකච්ඡාවකින් පසුව සිදුවූයේ නම් කලබැගෑනියක් ඇති නොවෙතියි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. තමා කෘෂිකර්ම ඇමැතිව සිටියදී මේ ඇසුරුම් නොමිලයේ දීමට යෝජනා කළ බව ද පළාත්සභා හා ප්‍රාදේශීය සභා ඊට සම්බන්ධ කර ගත යුතු බවද කතානායකවරයා කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඈත්ත කතානායක තුමනි. අකුරු කියවන්නත් පටන් ගන්නේ අ එකෙන් කියලා කියලා දෙන්න.
කූඩ නොමිළයේ දුන්නත් ගොවියො කැමති වෙන එකක් නැහැ.
කතානායකතුමා හරි
ඒක ඈත්ත.හෑම දේකම පිලිවෙලක් තියෙන්න ඕනි.මෙහෙම වුණේ ඒක නැති නිසයි.
කථානායක තුමනි ඔබ තුමා හරි.
සහතික ඇත්ත. ඔබතුමාවත් මැදිහත් වෙලා මේ විනාශය නවත්වන්න. ඇඩෙන්න එන මනුෂ්‍යයට ඇගිල්ලෙන් ඇන්න වගේ. අරගල වපුරල බොර දියේ මාලු බාන පිරිසක් ඉන්න බව අමතක කරන්න එපා. මේ කොයි දේනුත් අසරන වෙන්නේ අහිංසක එළවලු වවන ගොවියයි. පාරිභෝගිකයායි
කතානායකතුමාගේ කතාව හරි!!! ඒ වගේම මේ කූඩ වැඩේ හොද වැඩක් අත අරින්නේ නැතුව හරියට ප්‍රශ්න ටික විසදලා පටන් ගත්තා නම් හරි...... වැරදි සිදු වෙන්නේ මිනිස්සුන්ගේ අතින්!! වැරද්ද තේරුම් ගැනීමත් කළ හැක්කේ මිනිසාට!!!!
ඒකනම් හොද අදහස කථානායක තුමනි. ඔබේ අදහස අපි ඉහළින් පිළිගනිමු
ටික ටික පුරුදු කරනව නම් හරි, ඉපදුනු ගමන් ඇවිදින්නේ නැහැනේ.
සිංහල මිනිස්සු පිළිවෙළකට වැඩක් කරනවට කැමති නෑ