දොඩම්ගස්ලන්ද රම්බොඩගල්ල උඩහොරොම්බුවේ අවුරුදු 51ක සහ 61ක කාන්තාවන් දෙදෙනකු කපා කොටා ඝාතනය කර ඇතැයි රිදීගම පොලිසිය කියයි. ලදු කැලෑවක තිබී සිරුරු සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙත් ග්‍රීස් යකාවත්ද???
ධර්මදීපය දැන් නම් ඉවරටම ඉවරයි
කොටි පාලන සමයෙදිවත් මේ තරම් කාන්තාවන් මැරුණේ නැහැ. මිනිසුන් දිනෙන් දින මෙතරම් දරුණුවෙන්නේ ඇයි?
මේවා වලක්වන්න දැඩි දඩුවම් දිය යුතුයි. නැත්නම් ලංකාවේ නම ඉවරයි
එල්ලුම් ගහ පටන් ගත්තනම් හරි. ඇයි තව ප්‍රමාද?