(යොහාන් භාසුර)
කොත්තු, බත් පැකට්ටුවක් සහ රයිස් ඇතුළු සියලුම ආහාරවල මිල සියයට 10 කින් පමණ ඉහළ දමන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් මෙසේ ආපනශාලා ආහාර මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි සම්පත් මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd