(ටී.කේ.ජී.කපිල)
රුපියල් එක් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම ළැම ප්‍රදේශයේ සගවා ගෙන, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බ රේගු නිලධාරීහු පවසති.
සැකකාරිය කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි .
ග්‍රෑම් 650 ක් පමණ බරැති මාල, වළලු, මුදු සහ අත් පළදනා ඇතුළු මෙම ස්වර්ණාභරණ තොගය, ප්ලාස්ටර් යොදා සිය ළැම ප්‍රදේශයේ අලවා, සඟවා ගෙන මෙරටට පැමිණීමට තැත් කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd