(ගයාන්  සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බෙහෙත් කොටන තුවක්කුවකින් කාන්තාවකට වෙඩි තබා තුවාල කළ බව කියන සැකකරුවෙකු බෙහෙත් කොටන්න තුවක්කුවක් සහ ජීව අත්බෝම්බයක් සමඟ  අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි  32 හැවිරිදි කොමනා නැමැති පුද්ගලයෙකි.කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවකට සැකකරු බෙහෙත් කොට නැතුවක්කුවෙන් වෙඩි තබා තුවාල සිදු කර තිබූ බව පොලිසිය පවසයි.