පාරිභෝගික නීති කඩකරමින් බඩු විකුණූ වෙළෙඳසල් 300ක් අද පිටකොටුවේදී වැටලූ බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
ඔවුනට එරෙහිව නඩු පැවරීමට නියමිතය.
පාරිභෝගික නීති කඩකරමින් බඩු විකුණූ වෙළෙඳසල් 300ක් අද පිටකොටුවේදී වැටලූ බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
ඔවුනට එරෙහිව නඩු පැවරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම බැලුවොත් ලංකාවට ගෙන්වන ඔක්කෝම කුණු තමයි. ඒකට විකල්පයක් නැහැ. (නි)
ඔය කුනුබඩු ගෙනැල්ලා සුපිරි හා අනිත් වෙලද සැල්වල කාල වකවානු වෙනස් කරලා විකුනන නිසා තමයි උලමා සංවිධානය හලාල් සහතික නිකුත් කළේ. ඒත් ඒවා තේරුම් ගන්න බැරි අය හලාල් සහතිකය ඉල්ලා අස්කරගන්න මහලොකු වීර ක්‍රියා කළා. දැන් ඔක්කොම එකතු වෙලා ඔය කුනු දේවල් කෑවා නමි හරි.(නදී)