වැල්ලම්පිටිය මීතොටමුල්ල පොතුවිල්කුඹුර ප‍්‍රදේශයට කසල දැමීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණය කළ උදුල් පේ‍්‍රමරත්න , නුවන් බෝපගේ සහ කීර්ති පෙරේරාට අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඇතොත් දන්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසාර රණසිංහ මහතා නියෝග කළේය.
පසුගිය ඉරිදා මෙම විරෝධය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදුල් කිව්වේ අර ජ.වී.පෙ අන්තරේ රන් කල කෙනා නේද?(නදී)
මේ වගේ වැඩ වලට යනකොට රටේ නමගිය කීප දෙනෙක්ගේ පුතාල එක්කන් යන්න. එතකොට උසාවි ප්‍රශ්න එන්නේ නෑ.(නදී)
මේ මිනිස්සුන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය තියෙනවද? කුණු ගොඩක් එක්ක ජීවත්වීම ප්‍රශ්නයක් නොවෙයිද මොන නීතිද මන්ද මේවට වලංගු වෙන්නේ?(නදී)
මේ අර පරණ පුරුදු උදුල්ම ද? (නි)
වැරදි කවුද? නිවැරදි කවුද? දඬුවමට ලක්විය යුත්තෝ කවුද? (නි)
සමහරු කොහොමත් කුණු කන්දවල් උඩ ඉන්න කාක්කෝ වගේ, කුණුගොඩවල්මයි අවුස්සන්නේ. (නි)
අධිකරණයටත් දැන් තියෙන වැඩ..? (නි)
මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න (දී)
අපිට දැන් කිසිම දේකට විරුද්ධ වෙන්නත් බයයි. (නි)
මීට පස්සෙවත් වර්ජන වලට යද්දී හොදට සැළසුම් කරලා යන්න. (නි)
ප්‍රතිචක්ක්‍රීයකරණය වැඩපිලිවෙලක් ක්‍රියාත්මකද? (නදී)