ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩ සටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දෙන බව කඩුවෙල නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා කීවේය.
‘‘මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා යන අලුත් ගමනට එක් වුණේ එතුමා වෙනුවෙන් කළගුණ සැළකීමක් ලෙසටයි. එතුමාගේ දින 100 සමාරම්භක වැඩ පිළිවෙලකට මා පූර්ණ සහාය දෙනවා. අද පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් පත්ව සිටින්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට දේශපාලන ප්‍රතිපත්ති නෑ.(හේ)
මෙතුමා , මේ ආසනයේම කටයුතු කරන විමල් ඇමතිතුමා, මෛත්‍රී මැතිතුමාට නොයෙකුත් අපහාස කරන කොට නිහඬව ඉඳලා , දිනුවට පසුව දැන් සහයෝගය දෙනවලු. අනේ මෙහෙමත් දේශපාලනයක් !. (හේ)
දැන් සහයෝගය දෙන්නේ පෙරහැර ගියාට පසු සාධු කියනවා වගේනේ.(හේ)
මෙයා ගියේ ඇයි කියලා අපි දන්නවා (නි)
දැන් එනවා නම් රට ගැන හිතලා එන්න. එහෙම නැතුව හුඟක් අය එන විදියට ඇවිල්ලා හරියන්නේ නැහැ (නි)
කමක් නැහැ. ඒක එයාගේ කැමැත්තනේ (නි)
ඉස්සර නම් ගොඩක් අය ගියේ දෑත් ශක්තිමත් කරන්න. දැන් එන්නේ දින 100 ට හොඳ කරන්න. අනේ මන්දා මොනවා වෙයිද කියලා රටට? (නි)
එයා ගැන අපි දන්නවා. ගියේ ඇයි කියලත් දන්නවා (නි)
ජය වේවා බුද්ධදාස (නදී)
ඒවා මහා ජරා වැඩ කිවුවෙනම් කොහොමද මන් ද මහින්ද මහතයාව දල යන්නේ. නැහැ කියල ඕක අපේ සිංහල ජාතියේ හැටියක්නේ (අ)
යන අය යන්න.මහින්ද මහත්තයාට විස්සක් තිහක් හිත හොඳ අය ඉතුරුවුණාම ඇති.ඒ මනුස්සයා ඉතුරු ටික කරගනීවි. (නි)
යන අය යන්න. මහින්ද මහත්තයට විස්සක් තිහක් හිත හොද එව්වෝ ඉතුරු වුනාම ඇති. ඒ මනුස්සය ඉතුරු ටික කර ගනීවි. (නදී)
බුද්දේ ඡන්දෙට පෙර මිනිස්සුන්ට කීවා කැමති අයෙක්ට ඡන්දෙ දෙන්න කියලා. බුද්දේ බැහැල වැඩ කලෙත් නැහැ. ඒ නිසා නේද 20,000-30,000 දිනන කඩුවෙල මේ පාර 2000 කින් දින්නේ. (නදී)
අපරාදේ මෙයාට දුන් අපේ ඡන්දය! (නි)