දේශපාලන පක්ෂවලට ගැතිකම් කරන දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රවලට අනුව වැඩකරන වෘත්තීය සමිති ව්‍යාපාර වෙනුවට අද රටට අවශ්‍යවී ඇත්තේ රටේ ඉදිරි ගමනට සහාය වන තමන්ගේ වෘත්තීය යුතුකම ඉටුකරන වගකීම් සහිත වෘත්තීය සමිති ව්‍යාපාරයැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (1) පැවසීය.
20 වැනි සංශෝධනය සම්පූර්ණ කරගත් පසු මේ රටේ ව්‍යවස්ථාව යළි සංශෝධනය කළ යුතු බවත් කළ යුතු වන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට නව පෙරමුණක් ඉදිරියේදී ඇති කරගැනීම බවද ඔහු කීවේය.
වැඩකරන කම්කරු ජනතාව අගයමින් රාජගිරිය ජයසේකරාරාමයේ උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. ජයවේවා !!! දැන්වත් රටෙන් තමන්ට ලැබෙන දේ වගේම තමන්ට රටට කරන්ඩ පුළුවන් මොනවද කියලා හිතමු. (නි)
කඩේ නොයන අය -කළුනික වැනිය (නි)
නියම කතාව! (නි)
ජය වේවා! (නි)
කඩේ නොයන සමිති ශ්‍රී ලංකාවෙන් සොයාගැනීම බොරු! (නි)
මැයි දිනයක අහපු ඇත්ත කථාවක්. ජයවේවා! (නි)
රටේ හෙට වෙනුවෙන් මොන දේ කළත් කම් නැත (නි)