පහළ කඩුගන්නාවේදී වාහනය ප්‍රපාතයකට යෑමෙන් සබරගමු විශ්ව විද්‍යාලයයේ කුලපති කුඹුරුගමුවේ වජිර නාහිමියන් ඇතුළු තිදෙනකු රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය කියයි.
මේ වන විට තුවාලකරුවන් දෙදෙනකු මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් තුවාල කරුවෙක් කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. කුඹුරුගමුවේ වජිර නාහිමියන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd