බළන්ගොඩ දෙහිගස්තලාවේ ගෙදරක හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි මිනිසකු අල්ලන්ට ගිය පොලිස් කණ්ඩායමක සාමාජිකයකු පිහි පහරින් තුවාල ලබා රෝහල්ගත කළ අතර මිනිහා කුඩු ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව බළන්ගොඩ පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඩුකාරයාගේ පිහියෙන් පීසීට තුවාලයි
සිසිර Friday, 08 March 2013 02:35 PM
මිනිහත් දැන් කුඩු තමයි ඉතින් (ස)
සමන් Friday, 08 March 2013 03:23 PM
මේ කුඩු ජෝන් ගේ ද ???(ස)
වරුණ Friday, 08 March 2013 04:32 PM
කහවත්තේ අයියලාගේ ගෝලයෝද කොහේද (ස)
ලාල් Saturday, 09 March 2013 09:40 AM
අයියෝ සල්ලි (දී)