අද සවස 6.30 වන විටත් දඹුල්ලේ කලබල පැවැතිණි. පොලිසිය ගමන් කළැයි කියන පෞද්ගලික බසයක් ද පෙරළා දමා ඇත. ආර්ථික මධ්‍යස්ථානයේ පොලිස් මුරපොළට, ප්ලාස්ටික් කූඩ ගබඩාවට හා බැංකුවකට ද අලාභහානි වී ඇත. කූඩ එළියට ඇද පුළුස්සා තිබේ. පොලිසියට පහර දී ඇත්තේ ගෝනිවලින් රැගෙන එන එළවළු අත්අඩංගුවට ගැනීම නිසා යැයි කියති. නගරයේ ඉතා දිග වාහන පොලිම් දැක ගත හැකිවිය. තුවාලකරුවෝ සිවු දෙනෙක් දඹුලු රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් හිතල බලල වැඩ කළොත් හොදයි
නීතිය අතට ගැනිම වරදක්