චතුර එස් .කොඩිකාර
විද්‍යාවෙන් පිරිපුන් නවෝත්පාදක රටක සියලුම දුවා දරුවන්ට විද්‍යාගාර පහසුකම් සහතික කිරීම උදෙසා කුඩා පාසල් 3000 කට ජංගම විද්‍යාගාර ලබාදීම පිළිබඳව විදුහල්පතිවරු දැනුවත් කිරීමේ වැඩමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (04) පැවැත්විය.
එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරින් සහ විදුහල්පතිවරුන් සහභාගි විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැප්ටොප් සහ ටැබ් දුන්නා වගේද
කුලියාපිටියේ හදපු ෆොර්ක්ස්වැගන් කර්මාන්ත ශාලාව වගේ වැඩක්ද?
අනේ හොඳයි මේ පාසලේ විද්‍යාගාරය අනික් පාසලට අරගෙන යන්න පුලුවනිනේ. ඔය අධ්‍යාපන ඇමති කියනවා සාමාන්‍ය පෙළ සමත් වීමට ගණිතය වුවමනා නැත කියලා. ඉතින් කොහොමද විද්‍යාව හදාරන්නේ. ඕව තේරුම් ගන්නත් හොඳ අධ්‍යාපනයක් තිබෙන්න ඕනේ.
මේ වැඩේ මැතිවරණ කොමසාරිස්වරයාගේ කනෙන් රිංගලා කරපු "ඡන්ද දන්සැලක්" කියලා චෝදනාවක් තියෙනවා නේද?
බ්‍රේස්ලට් දුන්නෙත් " ගෙල" පළදින්නනේ.. ලැප්ටොප් ටැබ් ලැබුනෙත් ලගදිමනේ.. විද්‍යාගාර දෙන්නෙත් හොම්බට ඇන ඇනනේ.. දින සති ගණනින් බූරුවොනුත් තෝරනවනේ....
රවින්ද්‍ර ඡන්දෙ ලබන අය නොවෙයි බූරුවෝ දෙන අයයි නේද?
දැන් ඡන්දය දෙන්න ඉතිරි වෙලා තිබෙන්නේ ජවිපය පමණයි. ජවිපය ජනතාව හොඳට දැනුවත් කරනවා... ඒ ගැන කිසිම විවාදයක් නැත. එහෙත් අඩුවක් හැටියට මට පෙනෙන්නේ ජනතාව ඉදිරියේ පෙනී සිටින්නේ පෟරුෂත්වයකින් තොර ඉස්කෝල කොල්ලන් ලෙසයි. ජනතාවගේ සිත් ඇදගන්නා ලෙස පෙනී සිටීමත් අත්‍යාවශ්‍ය දෙයකි. කොපමණ දක්ෂයෙක් උගතෙක් වුණත් සම්මුඛ පරීක්ෂණයට යනවිට පෙනුමට යනවානේ. එමනිසා ජනතාව ඉදිරියට එනවිට අදහස් වගේම පෙනුමත් තිබෙන්න ඕනේ. ඔබලා එන්නේ ගැලරිය සතුටු කරන්න නොවෙයිනේ. ප්‍රසිද්ධ මීටින් වලට අපි නාවාට යූ ටියුබ් එකෙන් ඔබලා කරන කියන දේ බලනවාය.