(ගයාන් සූරියආරච්චි සහ පුෂ්පකුමාර ජයරත්න)

මත්ද්‍රව්‍ය (අයිස් සහ හෙරොයින්) භාවිතය සදහා දීර්ඝ කලක සිට ඇබ්බැහි සිටි පුද්ගලයකු මත්ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකිව කුරුණෑගල බස් නැවතුම්පොළේ දී ගෙල පිහි තලයකින් කපා තුවාල කරගැනීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

කුරුණෑගල ප්‍ර දේශයේ පදිංචි මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිසිය පවසයි.