ඵන්ගලන්ත ජාතික ජෙමිස් බ‍්‍රවුන් (45) ඵරට සුපිරි ධනවතෙකි. පසුගියදා ඔහුගේ මොටර් රථයේ සගවා තිබූ පවුම් ඵක්ලක්‍ෂ හැත්තෑහත්දහසක (හෙවත් රුපියල් තුන්කෝටි හැටපන් ලක්ෂයක්) විදි වටිනාකමකින් යුත් හෙරෝයින් මත් කූඩු පොලිසියට හසු විය. ඔහු ද පොලිස් අත්අඩංගූවට පත් විය. ජෙමිස් බ‍්‍රවුන් පොලිසියට පවසා ඇත්තේ තමා තදින්ම මත් තුඩු වලට ඇබිබැහි වී ඇති බවයි. නාසයෙන් මත්කුඩු ඉරිමේ ප‍්‍රතිපලයක් ලෙස තම මුහුණ විකුර්ති වී ගඳ සුවද නොතේරෙන තරමටම ස්නායු පවා වීනාස වී ඇති බවත් ඔහු කියයි. වසර 11කට පෙර සාමාන්‍ය කමිකරුවකු වූ බ්‍රවුන් සුපිරි කොටීපතියෙකි මතු කුඩු නිසා ඔහු කෝටිපතියකු වන්නට ඇතැයි පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන ඌරෙක් වගේ (ස)
සුපිරි ධනවත් මෝඩ දුප්පතෙක්. (නි)
මේවට තමයි කියන්නේ ඉල්ලගෙන කනවා කියලා. (නි)
ලංකාවේ මීටත් වැඩිය දරුණු වෙයි (නි)
පවු මෙයා. තව ටිකක් කුඩු උරවන්න දුන්නා නම් ඉවරයිනේ. (නි)
වල් ඌරා ලස්සනයි මීට වැඩිය. (නි)
නහය කැඩෙන්නම ගහන්න තියෙන්නේ. (නි)
මේක බැලුවම තේරෙන්නේ නිකන් කුඩු ගැහුවම කෝටිපතියකු වෙන්න පුළුවන් වගේ.(ස)
කුඩේ කුඩු (ස)
සුන්දර මිනිස් කම නැතිකර ගන්න ඒපා ගින්දර වගේ කුඩු මින් පසු බොන්න එපා (ස)
අපේ ගෙදර බල්ලගේ නමත් බ්‍රවුන්. එයාගේ නහයත් මේ වගේ.හැබැයි එයා කුඩු ගහන්නේ නෑ...(ස)
මෙන්න නියම කුඩ්ඩෙක්.(ස)
දැන් ඉතින් මොනවා කරන්නද ? ප්ලාස්ටික් සැත්කමක්වත් කරලා නාසයක් බද්ද කරන්න (ස)
ලංකාවේ කුඩු ගහන අයට මේක හොඳ පාඩමක්...(ස)
මරන්න එපැයි (ස)
කුඩ්ඩෝ හඩ්ඩෝ තමයි කොහේ ගියත්....(ස)
නහයත් මොලත් ඌරෙක් වගේ.කොහොමත් කුඩු ගෙන්නන බෙදන අය ඌරො වගේ තමයි මොන රටෙත්. (ස)