(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් ඔඩ්ඩුසුඩාන්  මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයේ පිහිටි වෙළඳසල් දෙකක ඇති වූ ගින්නකින් එක් වෙළඳසලක  හිමියකු මිය ගොස් ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

එක් වෙළඳසලක ඇතිවූ හදීසි ගින්නක් සීග්‍රෙයන් අනෙක් වෙළඳසලට ද පැතිරීම හේතුවෙන් ගින්නෙන් වෙළඳසල් තුල සිටි හිමිකරුවකු බරපතල තුවාල ලබා ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකා සඳහා මුලතිව් රෝහල්ට රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත.