ප්ලාස්ටික් කූඩා නීතියට එරෙහිව ඇඹිලිපිටියේ හා බලන්ගොඩදී අද විරෝධතා පෙළපාළි පැවැත්විණි. මහා වැස්සේ එළවළු ද විසි කරමින් පඹයකුද පුළුස්සමින් දහසක් පමණ ගොවීහු නගරයේ පෙළපාළි ගියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්ලාස්ටික් කූඩ භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන්න
ප්ලාස්ටික් කූඩ භාවිතයේ තියෙන දුෂ්කරතා ගැනත් හිතන්න.
ඕනම දේක වාසි අවාසි තියනවා.
මිහින් ලංකා පාඩුවේ ගණනින් මුලු ලංකාවටම කූඩ දෙන්න තිබුණා...
ගොවීන් සම්බන්ධ කරගෙන මෙම පැනයට විසදුම් සෙවීම හොදයි
ප්‍රසන්න කියන දේ හරි.