හෙරෙයින් ග‍්‍රෑම් 899 .5ක් ළඟ තබා ගත් උස්සාත් සායිබු මොහොමඞ් ජවුපර්ට මරණ දඩුවම නියම කළ පුත්තලම මහාධිකරණ විනිසුරු එස්.ඞී.ඒ. තාසිම් මහත්මිය කුඩු ප‍්‍රවාහනය කළ ලොරියද රාජසන්තක කළාය. 2007 අපේ‍්‍රල් 20 වැනිදා පුත්තලම නාග විල්ලූවේදී ලොරියක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අනෙක් දෙදෙනා නිදහස් වූහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ තීරණයට අපි එකගයි..
මේක ලංකාවේ කුඩු සම්බන්ධ ඔක්කොට කළ යුතු දෙයක්
ලොරිය ඔහුගේම නම් තීරණය සාධාරණයි.නමුත් ලොරිය වෙනත් පුද්ගලයකුගේ නම්......