IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පතිවරයා කැඳවයි

කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අද (14)  රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා  තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් පැවතියේ යැයි කියන සිදුවීමට අදාළව   මෙම  හඬ පරීක්ෂණය  ලබා  ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා පොලිස්පතිවරයා  කැඳවා තිබේ.  

 
 පොලිස්පතිවරයා මේ වන විට  රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

 

 (36698)

(ඡායාරූපය - ශාන්ත රත්නායක)



අදහස් (11)

කටහඬ පරීක්ෂණයක් සඳහා පොලිස්පතිවරයා කැඳවයි

Uditha - London Monday, 14 January 2019 05:30 AM

නාට්‍යයේ අාපහු අලුත් කොටසක් පටන් ගන්නවත්ද..?

:       123       85

Raveendra Monday, 14 January 2019 06:01 AM

ඉස්සර කටහඬ පරීක්ෂණයකට එන්න කියන්නේ ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩ සටහන්වලට... එ්ත් දැන් මේ .. අනේ මන්දා කටහඬ සවුත්තු ඇති. වේලපු රසකිඳ තම්බලා බිව්වොත් නම් කටහඩ ලස්සන වෙනවා එහෙමවත් කරලා බලමු...

:       0       102

Hafeel Monday, 14 January 2019 07:08 AM

තාම ප්‍රධාන නළු නාමල් කුමාර නිදැල්ලේ...?

:       154       73

sandy123Monday, 14 January 2019 12:48 PM

සුපිරි මෙගා නාට්‍යයේ හොඳ හොඳ ජවනිකා (ත්‍රිල්) කොටස් ටික ෂූටින් කරන්න දින බලබලා ඉන්නේ. හදිස්සි වෙන්න එපා.

:       92       4

Samaranayake Monday, 14 January 2019 10:12 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ දුරකථනයත් පරික්ෂකළා නම් නේද මේවා වල අගමුල හොයාගන්න පුළුවන් වෙන්නේ?

:       0       115

Amila Monday, 14 January 2019 11:07 AM

අලුත් නාට්‍යයක් පටන් ගන්න වගේ.

:       51       33

vihanga Monday, 14 January 2019 11:40 AM

මේ ගැන වහාම සොයා බලන්න.

:       0       9

padmini Monday, 14 January 2019 12:17 PM

අනේ, ඔයාගේ මුහුණෙන්ම පෙනෙනවා මේ කටහඬ පරීක්ෂණයෙන් ඔයා පාස් කියලා. දැන් තියෙන්නේ නියමිත සිංදුව ලස්සනට ගායනා කරන්න.

:       0       116

dias Monday, 14 January 2019 09:00 PM

අලුත්ම වාර්තාවලට අනුව මෙයාගේ කටහඬ පරික්ෂා කල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කියා තිබෙන්නේ එහි කිසිම රහක් නැති බවයි.

:       0       0

ranjith Tuesday, 15 January 2019 01:38 AM

රටම විහිළුවක් බවට පත්කරලා

:       0       0

Bamunuarachchi Tuesday, 15 January 2019 10:33 AM

නාමල් කුමාර බොරුකාරයෙක් නම් මේ කතාව මෙතරම් දුර යයිද කියා අපට හිතන්න වෙනවා නේද?

:       3       21

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site