රත්ගම දී අද උදේ පීලිපැන තුබූ දුම්රිය ඇන්ජිම පැයකට පමණ පසුව පීලිගත කැර මාතර දක්වා ධාවනය කෙළේය. පීළි පැනීමෙන් කිසිවකුටත් අනතුරක් වුයේ නැත.