(රන්ජන් කස්තුරි)
කොළඹ කොටුවේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවක සේවකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
එම බැංකු සේවකයන්ට අවස්ථා කීපයකදී සිදු කළ පී.සී.ආර්. පරික්ෂණවලින් එම රෝගීන් හඳුනාගත හැකි වූ බව ද සෞඛ්‍ය අංශ කියයි.
එම ආසාදිතයන් රෝහල්ගත කර ඇති අතර අනෙකුත් ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කළ බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු කාවා දැන් සැපද කියලා තමයි අහන්න තියෙන්නේ දැන් ඉතින් ආයේ වහන්න තමයි වෙන්නේ වෙසක් වෙනකොට
අපි දැක්කා මිනිස්සු ශොපින් කරපු හැටි.බස්වල කෝච්චි වල ගිය හැටි.ඒ වගේම ටී වී නාලිකා ටික නලු නිලි ගායක ගායිකාවන් ගෙනත් අවුරුදු උත්සව තිබ්බ හැටි.ඩෙගා නටපු හැටි.කිසිම සෞඛ්‍යාරක්ෂක ක්‍රමයක් අනුගමනය කළේ නෑ.රටේ මිනිස්සු හිතං ඉන්නේ ඕක හැදුනොත්.ඒකටත් ආණ්ඩුවට බැන බැන ඉන්න පුලුවන් කියල.