
(යොහාන් භාසුර සහ විමුක්ති එස්. රැද්රිගු)
කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිතරව සිටින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සංවර්ධනය සඳහා වන කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරා සමඟ සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවට ණය පදනමින් ඉන්ධන සහ ගෑස් ලබාගැනීමට සාකච්ඡා කළේය.
වෛද්‍ය සැපයුම් සඳහා අරමුදල් වෙන් කර ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම් සඳහා වන ඉල්ලීම සලකා බලන බවත් එහිදී සංවර්ධනය සඳහා කටාර් අරමුදලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරා අමාත්‍යවරයාට දැනුම්දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරගන්න වඩින්න ඥාණසාර හාමුදුරුවනේ..?
වැඩේ නම් කාලෝචිතයි. ඕකේ මුදල් හදල් භාරව ඉන්නේ හරි හමන් රස්සාවක්වත් නොකර ලංකාවේ සුපිරිම ධනවතෙකු වෙලා ඉන්න අපේ දක්ෂ තරුණ මහත්තයෙක්නේ. ඉතින් වැඩේ කරයි නියමෙටම. කටවල් ඇරගෙන බලාගෙන ඉමු.