කොටි සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා එල්ලවී තිබූ ලාංකික සම්භවයක් සහිත නෙදර්ලන්ත ජාතිකයන් පස් දෙනකුට එරට අධිකරණයක් සිරදඬුවම් නියම කළේය.
චෝදනා දෙකක් යටතේ සැකකරුවන්ට මාස 19 ක හා වසර 6 සිර දඬුවම් නියම කර ඇති බව තානාපති කාර්යාල ආරංචි කියයි.
මොවුන්ට 2011 වසරේදී නඩු පවරා තිබුණි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොටියාට උඩගෙඩිදී හිරේ
විජයබාහු Friday, 01 May 2015 01:10 PM
ලංකාවේ නම් මෙහෙම වෙයිද? (නි)
කසුන් එංගලන්තය Saturday, 02 May 2015 10:34 AM
නෙදර්ලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)