වත්තල මාබෝල නගර සභාවේ උප සභාපති තාහීර් මොහොමඩ් රාසාන් මහතා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි තුවක්කුකරුවකු ඔහුගේ මග හරස්කැර වෙඩිතබා ඇතැයි පොලීසිය පවසයි. උප සභාපතිවරයාට තුවාල සිදුව නැත.
වත්තල මාබෝල නගර සභාවේ උප සභාපති තාහීර් මොහොමඩ් රාසාන් මහතා සිය රථයෙන් ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි තුවක්කුකරුවකු ඔහුගේ මග හරස්කැර වෙඩිතබා ඇතැයි පොලීසිය පවසයි. උප සභාපතිවරයාට තුවාල සිදුව නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය, නගර, පළාත්, සභාවල සභාපති, නියෝජ්‍ය සභාපති වරුන් ටික ටික ජනතාවගෙන් කන්න පටන් ගෙන. මෙච්චර කාලයක් ජනතාවගෙන් කෑවා මදැයි ඉතින්. විනය පිටකය තේරුම් ගන්නා ලෙස තදින් අවවාද නොකලොත් ජනාධිපතිතුමාට ලොකු කැලලත් වේවි! ඉදිරි කාලයේදී.(නදී)
අපරාදේ පතුරම් ටික.(නදී)
මෝඩයා අපරාදේ හරියට ඉලක්කය ගත්තේ නැහැනේ.(නදී)
මෙයාලට දැන් අපල කාලයක් ලබලා වගෙයි. (නි)
එයාගෙම වැඩක්ද දන්නේ නැහැ. අර උදයන්ලා වගේ?(නදී)
දේශපාලනේට දක්ෂයි කියන මේ උදවියගේ කැපීපෙනෙන දක්ෂකම් බොහෝ තියෙනවා. (නි)
මොහොමඩ්, වත්තල මාබෝල දේශපාලනය කරන ඔයාලගේ අය අතර නිතරම ගැටුම් ඇති වෙනවා නේද? (නි)
හමුදාවෙන් පැනලා ගිය කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)
මොන ක්‍රමයකින් හරි නැති කරන්ඩ ඕනෑ උවදුරක් තමයි දේශපාලන උවදුර (නි)
පෙනෙන ආකාරයට නම් මේක සැලැස්මක් වගේ. (නි)
දැන් ඕක බොදු බල සේනාවට කියමුද අපි? (නි)
අයියෝ සල්ලි
මේවා කෙරෙන්නේ ප්‍රභල අනුග්‍රාහයකයින් මගිනි.(නදී)
එතුමාගේ වෙලාව හොද ඇති. (නි)
මේවට තමා කියන්නේ විකට ඇදුන් තරගේ කියලා. කෝ අර බොදුබල සේනාව කියලා මේකටත් අහමු. වෙළදාමට වාගේම දේසපාලනයටත් අපි ගොඩක් දස්සයි.(නදී)
අනිවාර්යෙන්ම බොදු බල සේනාව.(නදී)