කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ කැළණි පාලම අතර කොටස තාවකාලිකව හෙට (10) සිට වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව කොළඹ - පුත්තලම සහ කොළඹ - නුවර මාර්ගයේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම හා පිටවීම තාවකාලිකව නතර කර තිබේ.
අලුතින් ඉදිකළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd