කොළඹ හලාවත බසයකදී මිතුරු වූ මගියෙක් උපාධිධාරියකු මත්කැර ඉන ඉහ අතගා ගන්නට ගොස් පොලිසියට කොටුවිය. ඔහු යෝගට් දෙකක් ගෙනවුත් එකක් උපාධිධරයාට දී ඇත. එය කන ගමන් සැක සිතූ ඔහු බසයේ සිටි මිතුරකුට කීවේ මට නින්ද ගියෙන් මා බේරා ගන්න යනුවෙනි. ඔහුට නින්ද යෑමත් සමග බසය පොලිසියට ගෙන ගිය අතර උපාධිධරියාගේ රුපියල් ලක්‍ෂයක් හා රන් අබරණ කොල්ලයද වැරදී ගියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටත් මේවා හොද පාඩම්