ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ 36 වැනි ‘කෝට්ටේ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 39 ක් ලබා සිටියේය.
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 167 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීය.
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල පළමු ඉනිම කඩුලූ 8 ට 167
(ඉරෝෂාන් සිල්වා 87, ඒ. ඞී. තරිඳු 16, ආර්. සී. පෙරේරා 17, ඩැරන් ඊබට් 36/3, දසුන් සිල්වා 60/2)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම කිසිවකු නොදැවී 39
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාන්ත තෝමස් ඔබට අපේ සුබ පැතුම් !
මම හිතනවා සියළුම පාසල් වල දරුවන් ක්‍රීඩා පිටියේදී විනය නියමිත පරිදි ආරක්ෂා කරාවි කියලා. (නි)