ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් සාමානාධිකාරි පවුසි මොහිදින් මහතාගේ සංවිධානත්වයෙන් ‘ශ්‍රී ලංකා රසමසවුළු’ උළෙල ඇරැඹිනි. කටාර්හි ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන මහතා ප‍්‍රධාන ආරාධිතයන් ශ්‍රී ලංකාවේ ආහාරපාන හා කුළු බඩුද සමග සිනමන් ලේක්සයිඞ් හෝටලයේ සුපවේදීහු දෙදෙනෙක් මේ සඳහා කැඳවාගත් බව මොහිදින් මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඉන්නේ කටාර්වල තමයි. අපි නම් දන්නෙවත් නෑ. එම්බසිය ලාංකිකයන්ව දැනුවත් කලේ නෑ.
ලංකාවේ එම්බසි සුලු කොටසක පමණයි