16 සහ 17 වැනි සියවස්වලට අයත් කඩු හතක්, රන්බඩු, ඉපැරැණි කාසි තොගයක් කොළඹ කෞතුකාගාරයෙන් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. කෞතුකාගාරය ඇතුළේ සහායක් නොමැතිව එහි ඇතුල් වීමට ඇති ඉඩ කඩ ගැන පොලිසිය සැකකරයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර ලස්සන රටකට ගිය කලක්
හොරු කටුගේ ඇතුලෙම ඇති..
ඇමති කෙනෙකුත් සම්බන්ධද දන්නේ නෑ..
අපේ ඉතිහාසය විනාශ කරනවා..